ශ්‍රී ලංකාවට ඉහළ අභිජනන එළදෙනුන් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබේ. ඒ ශ්‍රී ලංකාව තුළ ඉහළ කිරි නිපදවන ගව විශේෂ නොමැතිවීම නිසාය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්...
ඉන්දියාවේ ඉන්දීය දුම්රිය කේටරිං සහ සංචාරක සංස්ථාවේ (IRCTC) බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය කොවිඩ්-19 වසංගතයෙන් පසු පළමු වතාවට ආරම්භ වී තිබේ. මාර්තු 11දා නවදිල්ලි නුවරින් ඇරඹුනු මෙම දුම්රිය දින 08ක්...
මාස කිහිපයක කාලයක් සඳහා ප්රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
මාර්තු 02- 04 අතර පැවති මෙවර කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් 2,500කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර, ඉන් වැඩි දෙනෙක් පූජ්‍ය...
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක්...
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ. විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර...
ඉන්දීය ආරක්ෂක හමුදාවන් විසින් ශ්‍රී ලංකාවට සෑම වසරකම පුහුණු අවස්ථා 1500ක් පමණ පිරිනමන බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් – විනෝද් කේ. ජේකබ් මහතා...
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක් තම චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා රොබෝ අලියෙකු යොදාගෙන ඇත. මෙලෙස රොබෝ අලියෙකු යොදාගෙන ඇත්තේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිල විසිනි....
රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා...
වසර 2002දී සිදුවූ ගුජරාට් කෝලාහල අතරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න කරන ලද බීබීසී වාර්තාමය වැඩසටහනක් ඉන්දියාව තුළ විකාශනය කිරීම අවහිර කර තිබේ. ඉන්දීය බලධාරීන්...