රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා...
වසර 2002දී සිදුවූ ගුජරාට් කෝලාහල අතරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න කරන ලද බීබීසී වාර්තාමය වැඩසටහනක් ඉන්දියාව තුළ විකාශනය කිරීම අවහිර කර තිබේ. ඉන්දීය බලධාරීන්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ...
අද (10) දින ගුවාහතී හි පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ලෙස...
ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාවිත කිරීම සඳහා බස් රථ 75 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය...
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය...
ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු...
ඉන්දියා – ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ...
මෙරට වායු ගෝලයට එල්ලවන බලපෑම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු රජයට දැනුම්දීමට සැරසෙන බව වාර්තා වේ. සති අග අරුණ පුවත්පත වාර්තා කර...
ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා ඊ වීසා ලබාදීමට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව විවේකය ගතකිරීම, ව්‍යාපාර,...