ඉන්දියාව තුළ යළිත් කොවිඩ් රෝගීන් ගේ වර්ධනයක් සිදුවන බව වාර්තා වේ. මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සොයාබැලීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද හා හෙට දිනවල...
ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට නම් කච්චතිව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතු බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...
මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නිර්වින්දන ඖෂධය ඉන්දීය...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (08) ළගා වී ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ය වාර්තා...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත. ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව...
තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ. එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුව ඇත....
සති කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (30) උදෑසන වන විට...
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි....
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල්...