පොල් වගාවට මහත් අභියෝගයක් එල්ල විය හැකි බරපතළ නව කෘමි වසංගත රෝගයක් ශ්‍රී ලංකාවේ පළමු වරට ගාල්ලෙන් සොයාගෙන තිබේ. පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරී එච්.ජී....
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නටාෂා එදිරිසූරියගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වන මංජු...
මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි නිර්මාණ ශිල්පීන් වන ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ සමාජ ජාල ඔස්සේ මරණීය තර්ජන එල්ල වන බව ඔවුන්...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදිමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (20) පැවැති මාධ්‍ය...
ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය නම් දේශපාලන ව්‍යාපාරයේ නායකයා ලෙස පෙනී සිටින මංජු නිශ්ශංක නැමැත්තා ට විදෙස් රටවලින් මුදල් ලැබෙන මූලාශ්‍ර පැහැදිලි නැති බවත්, එය විනාශකාරී තත්ත්වයක් විය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (31) දින දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. මුදල්...
ඇෆ්ගනිස්තානයට එරෙහිව ජුනි මාසයේදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එහි විශේෂත්වයක් වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද...
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (30)...
ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ...
ඉන්දියාව විසින් පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාල සීමාව 2024 මාර්රතු දක්වා දීර්ඝ කිරීම සඳහා අද...