කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබූ සමයේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදගත් යතුරුපැදි මගින් රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික...
චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ...
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉලක්ක කර ගත් තලේබාන් රජයේ ප්රතිපත්තීන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙළා දැක තිබේ. පසුගිය සතිය තුළදී තලේබාන් රජය විසින් කාන්තාවන්ට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතක දී පත් කරන ලද විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දාහතර දෙනෙකු (14) සහ දූත කාර්යාල ප්‍රධානීන් දෙදෙනකු (02)...
ජනශක්ති සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව...
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි...
මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ. මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව...
බන්ධනාගාරයේ සිටි කාලය තමාගේ ජීවිතයේ හොඳම කාලය බව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (27 ) පැවැසුවාය. මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුවද,...
චීනයට ගමන් කරන සංචාරකයින් නිරෝධායනය කිරීම නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. මෙම පියවර ජනවාරි 08දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර...
ජනප්‍රිය තරුණ සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන වින්ඩි ගුණතිලක හා සනුක වික්‍රමසිංහ ඊයේ (26) විවාහප්‍රාප්ත විය. වින්ඩි ගුණතිලක යනු ප්‍රවීණ සංගීත ශිල්පීන් ද්විත්වයක් වන රූකාන්ත ගුණතිලක හා...