ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස ඝාතනයට...
විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි වන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍ය...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ....
මේ වනවිට රාජ්‍ය පාලනය යටතේ ඇති සමස්ත රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර 420න් ආයතන 52ක් අධික පාඩුපිට පවත්වාගෙන යන බව මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී ඊයේ...
Exclusive – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 ලෝක කුසලාන සඳහා වූ ඕස්ට්‍රේලියානු සංචාරය තුළ සිදු වී යයි කියන බොහෝ සිද්ධීන් පිළිබඳව පසුගිය කාලයේ මාධ්‍ය හා...
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය කිසිසේත් මහජනතාවට දරා ගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටී. එහි සභාපති ජනක රත්නායක...
මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇතැයි වාර්තා...
යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ. ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද...
රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල...