වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...
තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති බව...
මෙරටට අවශ්‍ය අමාත්‍යාංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පමණක් බව තම ආයතනය සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. එම ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය නිශාන්...
කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එම පුද්ගලයා විමසීමක් කළහොත් එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත්...
දෙවසරකට ඉහතදී නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගිය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිහිපත් කිරීම සඳහා ඊයේ (09) නිට්ටඹුව නගරයේ...
මෙම වසරේ මුල් මාස හතරේ දී සුපිරි වෙළෙඳසල්වලට ලබා දී තිබෙන නව මත්පැන් බලපත්‍ර 37න් 16ක් ම දී ඇත්තේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු...
පසුගියදා ඇති වූ වීසා ගැටළුව සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මැයි 14දා රැස්වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් අද දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා...
ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට්...
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය. එම සංචිතය පහතින්, කණ්ඩායම...