බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඥානසාර හිමියන්ට...
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි. ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව...
බදු පනතේ විධිවිධානයන්ට රෙගුලාසිවලට පටහැනි ලෙස අත්තනෝමතික ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02 වැනිදා) ලබන මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි...
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ...
ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත්...
ආනයනික බිත්තරයක මිල රුපියල් 36 ක් දක්වා අඩු කර තිබේ. ඒ , අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ප්‍රමාණවත්...
ඇහැළේපොල වලව්ව හා ඊට අයත් භූමිය පුජා ඔප්පුවක් මගින් ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම පිනිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...
ඊයේ (2024-04-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
උඳු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20000ක් පමණ වන නමුත් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ලැබෙන කාල සීමාව...
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්...