ලෝක වෙළඳපොලේ මිල ගණනන් අඩුවීමත් සමග ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවෝ පවසති. මේ සමග කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රු. 200 කින්ද, ග්‍රෑම්...
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23)...
ඇමෙරිකාවේ ප්රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවට ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාග කර ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම මත සිදුකර ඇති...
සති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත්, කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු...
පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රි කාලයේ මෙම සිදුවීම සිදුව ඇති...
මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා විසින් ශ්‍රී ලංකා...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (23) පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරු...
‘සිල්ක් ස්පෝර්ට්ස්’ 8 වැනි සම්මාන උළෙලේදී ක්‍රීඩා පුවත්පත් කලාවට විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් බර්නි විජේසේකර සිල්ක් සම්මානය ශ්‍රී ලංකා මිරර් හි රන්ජන්ගේ මැම්බර් කාටුනයේ නිර්මාන හිමිකරු ජ්‍යෙෂ්ඨ...
රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්ප, ශිල්පීන් පිරිසක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට සිය විවේචන ඉදිරිපත් කර...