ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉලක්ක කර ගත් තලේබාන් රජයේ ප්රතිපත්තීන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙළා දැක තිබේ. පසුගිය සතිය තුළදී තලේබාන් රජය විසින් කාන්තාවන්ට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතක දී පත් කරන ලද විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දාහතර දෙනෙකු (14) සහ දූත කාර්යාල ප්‍රධානීන් දෙදෙනකු (02)...
ජනශක්ති සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව...
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි...
මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ. මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව...
බන්ධනාගාරයේ සිටි කාලය තමාගේ ජීවිතයේ හොඳම කාලය බව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (27 ) පැවැසුවාය. මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුවද,...
ජනප්‍රිය තරුණ සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන වින්ඩි ගුණතිලක හා සනුක වික්‍රමසිංහ ඊයේ (26) විවාහප්‍රාප්ත විය. වින්ඩි ගුණතිලක යනු ප්‍රවීණ සංගීත ශිල්පීන් ද්විත්වයක් වන රූකාන්ත ගුණතිලක හා...
පසුගිය වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5,401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය...
රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස්...
කටුනායක ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිතම ප්‍රදේශයක වැසිකිළියක් අසලින් පිස්තෝල උණ්ඩයක් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයට හමුවී ඇත. පිරිසුදු කිරීමේ සේවකයකු මෙම උණ්ඩය දැක පෙරේදා (25 වැනිදා) ආරක්ෂක අංශ වෙත...