ආශාවරී නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට කටයුතු නොකළ බව පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත. ළමුන්ගේ ප්‍රාසාංගික කටයුතු...
මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහා ආධාර අනුබල දුන් ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්...
තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට දැන සිටි බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (04) දින හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රතිකාර...
කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන QR ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා බලශක්ති...
චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ...
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස...
පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ. අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්...
එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 05 – 07 දක්වා විදුලි කප්පාදුව...
පසුගියදා බුකර් සම්මානයට පාත්‍ර වූ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම සොරකම් කර ඇතැයි මාධ්‍යවේදියෙකු වන රාජ්පාල් අබේනායක මහතා විසින් නැගූ චෝදනාවට එම...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (03) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.