ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී සිදුව තිබේ. ක්‍රියාත්මක...
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා ද පත්කර...
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ...
අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි. මෙම ගිවිසුම් මගින් මෙරට...
මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට...
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු...
නුදුරේදීම හදුන්වා දීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය...
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් එහි පළමු රැස්වීම 2025.01.08වැනි දින පැවති අතර එහිදී සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත්...
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර...