2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි එම විසර්ජන පනත් කෙටුම්පත අද...
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ. ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි...
ශ්‍රීලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට...
වී අලෙවි මණ්ඩලය 2024 යල කන්නයේ මිල දී ගත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එක් ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් (119,699) විකිණීමට මිල ගණන් කැඳවා තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ...
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි අධ්යක්ෂ...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක්විය. විදෙස් වාර්තා සඳහන්...
බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා...
බස් රථවල අනතුරුදායක කොටස් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයිද, කෙසේවුවද, ඇතැම්විට පොලිසිය බස් රථ නවත්වා බස් රථයේ හුඩ් රැක් එක තිබියදී එයට බඩුපැටවීමට යොදාගන්නා ඉනිමග...
ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව එම ඒකකයේ භාණ්ඩ බාරගත් කිහිපදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස්...