ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි. ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම...
ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, පළමු වරට සිය දියණිය හා ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ. ඇගේ නම Kim Chu-ae යැයි පැවසෙන අතර, ඇය සිය පියා සමග...
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී පළමු හැඳුණුම්පත්...
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබේ. ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට...
විදුලිය, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු ලබන අප්‍රේල් මස 01දා සිට 15% කින් පමණ ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 2023 අයවැය යෝජනා අනුව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඔහුව පිළිගැනීමට පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්...
“ශ්‍රී ලංකාවට තාක්ෂණයේ සිට කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය සහ තවත් බොහෝ ආයෝජන අවස්ථා රාශියක් ඇති බව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය...
ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු...