අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රයක්...
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ නලිනි ශ්‍රීහරන් සහ තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඉහත තීන්දුව ලබාදී තිබුණේ මෙම නඩුවේ වරදකරුවන් වූ...
කටාර් හි දී පැවැත්වෙන වසර 2022 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව නිකුත් කර ඇති ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන දරුවෙකු වෙනසුවේලාවෙන් වාර්තා වේ. සෙබස්තියන් ෆිලෝරමෝ නම් මෙම...
සුඛෝපභෝගී මහල් නිවාස (Condominium) ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි. වර්තමානය...
ළමයින්ගේ කලා හැකියා ප්‍රගුණ කිරීමට අනතුරුදායක නොවන පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් පාසල් සන්දර්ශනවලදී රඟදැක්වීම් කිරීමටත් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතින්...
දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය...
තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට පැමිණ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා පවසයි. ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට...
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 11. 00 ට පැවැත්වීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙ ප්‍රධානත්වයෙන්...
මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්...