එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ...
ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබා දෙන බවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා අද (25) දිනයේදී...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (24) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,799ක්...
බලදක්ෂයන්ගේ ජම්බෝරිය, පෝතක බලදක්ෂයන්ගේ කබෝරිය යන වචන අතරට අලුතින් එකතු වන නම කිඩෝරියයි. මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු ආරම්භ වන්නේ 1912 මාතලේ ප්‍රදේශයෙනි. එයින් වසර 102කට පසු...
ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලෙන් අවුරුදු එකහාමාරක බිළිදෙකු බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25) දිනයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගේ...
වසර 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කර තිබේ. www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
දෙසැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සඳහා වන ගාස්තු ඇතුළු කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර...
පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් 5...
සාමකාමී පෙළපාලියක් අවහිර කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය. ඒ...
රට පුරා දිස්ත්‍රික් කිහිපයක ධීවර ප්‍රජාවගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 880,000ක් ප්‍රදානයක් සිදුකිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ...