යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නිලධාරින් පිරිසක් අද (28) කොළඹන් පිටත්ව ඇතැයි වාර්තා වේ. එම ප්‍රදේශයේ තිබූ වසර දෙසීයක් තුන්...
මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක වෙත යාමට අමාත්‍යාංශ බොහොමයක් අසමත් වී ඇතැයි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ජනපතිවරයාට වාර්තාවකින් දැනුම් දී ඇත. ජනාධිපති කාර්යාලය විසින් සියලු...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ශ්‍රී...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් T20 ලීගය දෙසැම්බර් මස 6 දා ආරම්භ කෙරෙන බවට නිවේදනය කළත් මේ දක්වා එහි කණ්ඩායම් පහේ අනුග්රාහකයන් හෙවත් කණ්ඩායම් අයිතිකරුවන් සොයා ගැනීමේ...
චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්රදානය...
ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...
පාර්ලිමේන්තු මන්ත්‍රි දෙසිය විසිපස්දෙනා අතරින් තිස් දෙදෙනකු ව්‍යාපාරිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ පෞද්ගලික තොරතුරුවල සඳහන් වේ. එම තිස්දෙනා අතර ශ්‍රීලාංකේය ප්‍රමුඛතම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා...
ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. රේගු මධ්‍යම...
ශ්‍රී දළදා මාලිගාවේ විදුලි බිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ඇති පුවත් අසත්‍ය බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සභාපතිවරයා ලබාදුන් පහසුකමක් උපයෝගිකරගනිමින් එම විදුලිබිල ගෙවා දමන ලද බව...
අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...