ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් නිලවරණ කමිටුව මගින් ප්‍රතික්ෂේප...
අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මහාචාර්යවරයා සඳහන් කළ පරිදි...
අද (30) දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකු මරණයට පත් වු මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් නම් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇතැයි ‘අරුණ’ වාර්තා කරයි. උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්ථානයේදී අද (30) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ පළමු තරගය පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත් වේ. බාබර්...
වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (30) විථි සංචාරය කිරීමට නියමිතව ඇත. ශ්‍රී දළදා මාලිගාවේ උතුරු දිසාවෙන් රාත්‍රී 7.03ට ගමන් අරඹන ඇසළ පෙරහර...
ලබන දෙසැම්බරය වන විට වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉවත්කර වෙන් අයකු එම ධූරයට පත් කිරීමට බටහිර තානාපති කාර්යාලයක් රහසිගත කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි “සතිය” පුවත්පත...
බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන්...
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු මෙරට ශාසනික සේවාවන් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද...
පවතින නියං තත්ත්වයත් සමග හානිවූ වගාවන් සඳහා දැනට වන්දි ගෙවිය හැකි වන්නේ වගාවන් වර්ග 6කට පමණක් බව වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (29) ප්‍රකාශ...