අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්රදේශයේදී වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්රෑම් 03ක් පොලීසිය...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය...