වසර 2022 සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පසුගිය 17දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව,...
ආපනශාලා වල අලෙවි කරනු ලබන තේ ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් අඩු කර තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය...