මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. එසේම එම අරමුදලෙහි උපදෙස් මේ වනවිටද...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (23) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.