යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි. යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස්...
ආසියානු කලාපයේ ජනප්‍රියතම හා අනිවාර්යයෙන්ම රස බැලිය යුතු වීථි ආහාර 50 ක ලැයිස්තුවක් සී.එන්.එන් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අකාරාදී පිළිවෙළට පළ කර ඇති...