කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (23) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...