යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත...
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා ඒ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වෙයි. ඒ, ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වෙන ජගත් ජල සමුළුවට සහභාගී වීම සඳහාය....