පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...
කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එම පුද්ගලයා විමසීමක් කළහොත් එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත්...