ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා, චීන ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු මේ ඉල්ලීම කර තිබුණේ, චීනයේ කුන්මින් නගරයේ පැවැත්වෙන චීන...
චීනයේ ෂාන්ෂි පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ රාත්‍රියේ ඇතිවූ තද වැසි හා හදිසි ගංවතුර තත්ත්වය හමුවේ මෙම...
චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ. මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං...
කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වසරකට පසු චීනයෙන් පිටුවහල් කර තිබේ. මෙලෙස චීනයෙන්...
අද (22) අළුයම චීනයේ යුනාන් පළාතේ ජාඕටොං නගරයේ සිදුවූ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ...
ගවේශණයක් සඳහා පැමිණෙමින් සිටින ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ....
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව...
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම අද (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...
චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීන හාබින් Y-12-IV යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දී තිබේ. ඒ, අද...
චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27) අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන...