චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27) අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන...
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිචින් (Shen Yiqin) මහත්මිය ප්රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ. ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් අද (15) අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්ප්‍රාප්ත විය. එහිදී ෂී ජින් පිං මහතා කැලිෆෝනියා...
ගගනගාමීන් සහිත චීනයේ ෂෙන්ජෝ 17 අභ්‍යවකාශ යානය අද (ඔක්. 26) දිනයේදී අභ්‍යවකාශගත කර තිබේ. මෙහි ගමන් ගන්නා ගගනගාමීන් තිදෙනා සය මසක මෙහෙයුම් කාලයක් සඳහා ටියැන්ගොං අභ්‍යවකාශ...
චීනයේ සිවුදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව තිබේ.
මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය අතර නිෂ්පාදන ධාරිතාවය හා ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට...
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්රදානය කරන ලද ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසැල් උපකරණ සහිත පාසල් බෑග් මෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 43,000ක් මෙරට සිසු සිසුවියන් 12,000ක් අතර බෙදාහැරීමේ...
අගෝස්තු මාසය චීනයේ මල් වෙළඳාම්කරුවන් ඉතා සුබ කාලයකි. එයට හේතුව නම් චින ජාතික ආදරවන්තයින්ගේ දිනය සහ ඔවුන්ගේ කික්ශි උත්සවය අගෝස්තු මාසයට යෙදි තිීබිමය. තවද ආසියාවේ විශාලතම...
චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත්...