මේ වන විට චීනයේ බෙයිජිං අගනුවර දෙදින සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් – ඇන්තනි බ්ලින්කන් මහතා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතාව අද (19) හමුවී...
චීනයේ සමරනු ලබන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන ‘මකර ඔරු තරග’ උත්වසය හෙවත් ‘ඩුඅන්වූ’ (Duanwu) උත්සවය ඊයේ (18) සවස කොළඹ පෝට් සිටි ක්ලබ් හවුස් පරිශ්‍රයේදී සමරනු ලැබුණි. මෙරට...
චීනයේ විද්‍යා ඇකඩමිය විසින් ලංකාවට පරිත්‍යාග කරන ලද ජල පිරිපහදුවක වැඩ කටයුතු ඊයේ (12) දිනයේදී විවෘත කර තිබේ. මාතලේ, මැටිහක්ක ප්‍රදේශයේ පිහිටි මෙම ජල පිරිපහදුව මගින්...
පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ නාවිකයින් 39 දෙනෙකු සමග අනතුරට පත්වු, චීනයට අයත් ලූපෙන් යුවාන් යු 028 ධීවර යාත්‍රාවේ මුදා ගැනීමේ කටයුතු සඳහා එක්වු...
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ. දේශීය පතල් සමාගමක් වන Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක මේ නායයාම...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොං...
චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උප අමාත්‍ය – සුන් වෙයිඩොංග් මහතා ප්රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකා...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
මේ අතර, චීන – ශ්‍රී ලංකා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) සහ චීනයේ විදේශ රටවල්...
මේ දින වල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හා මෙරට සිටින චීන තානාපති චී ජන්හොංග් මහතා...