ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ඉකුත් ඉරිදා (ජුනි 4) මේ වසරේ ‘ප්‍රයිඩ් මාසය’ සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය...
”අද දෙරණ, එසැණ වැනි මාධ්‍ය වලින් කිසිඳු සොයා බැලීමකින් තොරව තමා පිළිබඳ ප්රවෘත්ති විකෘති කරමින් පළ කරමින් සිටින බව තිළිණි ප්‍රියමාලි පවසයි. ඇය මේ බව පවසා...
වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගතයුතු උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ...
තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දි ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන...
පුරප්පාඩුව පවත්නා මහා භාරකාර තනතුරට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගවිනිසුරුවරයා ප්රමුඛ අධිකරණ සේවා කොමිසම විසින් ගිහාන් පිලපිටිය...
ඉන්ධන තොග 50% ක් පවත්වා ගැනීම සඳහා ගිවිසුම් ප්‍රකාරව බැඳී සිටිය දී ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනයක් කර ගිවිසුම උල්ලංඝණය කළ...
ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන් ඊයෙ (03) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ලංකාව බලා පැමිණ ඇතැයි වාර්තා වේ. සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔවුන් ලංකාවට පැමිණි...
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙනි මැයි 28 වනදා පැවති මහියංගන රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය හා නව බුද්ධ ප්‍රතිමාව...