අද (14) දිනයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 2023 අය වැය යෝජනා :
ලබන වසර (2023) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරු 1.30ට විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පසුගිය දා...