අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය....
නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...