චීනය විසින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිටින ගොවීන් සහ ධීවරයින් සඳහා ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි....
ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තිබේ. අබුඩාබි හි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට ගොස්...