නිති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි....
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේවන විට දෙලොවක් අතර තනිවී ඇතැයි වාර්තා වේ. ඔහුට මතුව ඇති මේ ප්රශ්නය විසඳා ගැනීමට පසුගිය 20 වැනිදා...