ඇමරිකාවේ සවුත්බීච් වැන්ඩර්බිලට්හි පැවති ”මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගාවලිය පැවැත්වෙන අතරතුර එම තරගයට සහභාගී වූ තරගකාරියකගේ කලින් පෙම්වතා සහ වත්මන් පෙම්වතා ඇතුළු පිරිසක් අතරේ ඇතිවූ ගැටුමකින්...
අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත්...