කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (24) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඇරයුමක් අනුවය. ඒ අනුව...