මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව...
2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් අද (03) කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති...
චීනයේ චෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත්...
චීන රජයේ මුල්‍යමය හා තාක්ෂණික ආධාර යටතේ යුවාන් මිලියන 240 ක වියදමකින් යුතුව කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය,...
චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික...
දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී...
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභිකයකු සහ කොමියුනිස්ට් පක්ෂයේ චොංචිං නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියේජන් (Yuan Jiajun) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව...
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු චීන ගුවන් සේවයක් වන ” Air China” නැවතත් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් වාරය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ...
ලෝක ආර්ථික සමුළුවට සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වීම සඳහා චීනයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස බීජිං නුවරට ළගාවී තිබේ....
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ සතිය අගදී චීනයට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොළඹ චීන තානාපති කාර්යාලයට පවසන අන්දමට, චීන විදේශ අමාත්‍ය චින්...