ශ්‍රී ලංකාවේ අඹ, අන්නාසි හා කෙසෙල් සඳහා ඵලදායිතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය ඉහළ නැංවීම සඳහා චීන විශේෂඥයින් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි වසර 2.5 තුළ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්...
චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව මෙරටේ චීන තානාපති චී ජන්හොං...
චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන්...
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කළ “බීජිං සූර්යය මංල්‍යය – 2023” ඉකුත් සති අන්තයේදී බීජිං...
රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව, රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ. රිළවුන් අල්ලා ගුවන් තොටුපොළ...
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන “බීජිං සූර්යය මංල්‍යය – 2023” අද (16) දවසපුරා...
ශ්‍රී ලංකාව හා චීනය පසුගිය සතියේදී අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. දෙපාර්ශව විසින් මෙම එකඟතා වලට එළැඹ ඇත්තේ චීන...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, චීනය සහභාගී වීම බලාපොරොත්තු සහගත ලකුණක් බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි. අදහස් දැක්වූ අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, “ශ්‍රී...
චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය. ඒ අනුව...