ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී තිබේ. ඔවුන් හමුව ඇත්තේ ආර්ථීක හා...
2022 නොවැම්බර් 26 වන දිනට යෙදෙන ඉන්දීය ව්‍යවස්ථා දිනය සැමරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. 1949 නොවැම්බර් 26 වන දින...
පන්දුවාර විස්සයි 20 පිටියේ ලකුණු 4,000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද (10) සමත් විය. එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව...
ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සරන් නේගි නම් පුද්ගලයා ඊයේ (05) මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. බ්‍රිතාන්‍ය යටත්විජයතයක් ලෙස පැවති ඉන්දියාව නිදහස ලබා...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීනය, ඉන්දීය සාකච්ඡා වලට අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව විදේශ කටයුතු...
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ...
ජවිපෙ ගැන කෙරෙන අලුත් කතා අනෙක් හැමෝගෙම ඉතිහාසයේ වැරදි දිග හැර, ජවිපෙ ම්ලෙච්ඡත්වය අමතක කරන කතාවල්. ඔවුන්ගේ උපතේ සිටම ඇත්තේ මැටි මෝල් තීන්දු සමග ලේ වැකි...