මෙරට පෞද්ගලික ආයතන 35ක් පමණ විදේශ විශ්වවිද්‍යාල උපාධි සහතික 100කට වඩා ලබාදෙමින් ඇතැයි ද ඒවා ලබන වසරේ සිට නිසි නියාමනයකට යටත් කිරීමකට රජය කටයුතු කරන බව...
චීනයේ හිටපු ජනාධිපති ජියැංග් සෙමින් මහතා අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ. අද (02) පස්වරුවේදී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට ගොස්...
නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට පසුගියදා...
ඉන්දියාව ඊයේ (01) දින ඉන්දුනීසියාවේ සිට G20 සභාපතිත්වය නිල වශයෙන් භාර ගත්තේය. මෙම අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ...
2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය. ...
හිටපු මහෙස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් සිරදඬුවම් නියම කර තිබේ. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන්...
දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,805කි.