නොවැම්බර් 26 සහ 27 යන දෙදින පැය 2ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය...
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදීය....
ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරෙන් ආරම්භ කරන බවත්, එය ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25)...
චීනයෙන් මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව සිංගප්පූරුවේ සිට පිටත් වී ඇතැයි වාර්තා...
මීට වසරකට පෙර මෙලොවින් සමුගත් ප්රමුඛ සංගීතඥ – සුනිල් පෙරේරා මහතා ගායනා කළ අවසාන ගීතය මේ වන විට ජිප්සීස් සංගීත කණ්ඩායම විසින් එළිදක්වා තිබේ. ‘ගාලු පාරේ’...
යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ...
දුම්රිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම...
පොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය ඊයේ (24දා) යළිත් දෙවන වරට පරාජයට පත්විය. පළමුවර පරාජයට පත්වීමෙන් පසු දින 14කට...
තමාට රුපියල් ලක්ෂ 25ක වැටුපක් සහ තවත් වරප්‍රසාද ලැබෙන බවට දේශපාලකයන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...