එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. එජාප ආරංචිමාර්ග සඳහන් කරන...
මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති වූ අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් පාසල් සිසුවෙකු ඊයේ (29) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ 15...
කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ. ඒ අනුව...
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (30) දිනයේදී හික්කඩුවේ සිදුකළ තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ...
පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත...
යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වේ. මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරග...
කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් උණ රෝග තත්ත්වයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මෙම උණ රෝගය...
ගල් අඟුරු අවශ්‍යතාව අනුව එය සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර...
මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස...