ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු යැයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි....
ඉකුත් ජුනි 30 වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු...
ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයීමේ තත්ත්වය සම්බන්ධව සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව, දැනට මිල දී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3කින් අඩු කරගත හැකි බව පෙන්වා දී ඇතැයි කොළඹ...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල්...
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,802කි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ‘වශෝකු’ ආහාර වර්ග පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) ජාතික තරුණ සේවා සභාවේහිදී...
රටේ අර්බුද සඳහා විසඳුම් ලබා දෙන්න පරණ පරම්පරාවට නොහැකි යැයි තරුණයින් දැන් පාලන බලයට අයිතිවාසිකම් කියන්න පාරට බැහැලා “අරගලය” ගැන උදම් අණනවා. පරණ පරම්පරාවේ ඇතැම් බංකොලොත්...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය. ඔහු මේ බව යෝජනා කළේ අද (29) දිනයේදී...
පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ. ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට...