විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර තිබේ. එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ හෙළසිරි ප්රනාන්දු මහතා ඊයේ (10)...
මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර වනසේ විරෝධතා පාගනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පුද්ගලයන් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අද (11) නියෝගයක් නිකුත් කර තිබේ. මරදාන පොලිස්...