‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ජාත්‍යන්තර ඇගැයීම් ලැබූ ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වා ගේ ඡායාරූපයක් මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙමින්...
පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මූල්‍ය හා වාණිජ...