ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 77වන වියේ පසුවූ ඇය දෙදරු මවකි. හැටේ දශකයේදී...
තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින්...