චීනය විසින් පරිත්‍යාග කරන ලද නව සහල් තොගයක් රැගත් නෞකාවක් අද (19) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. මෙම මෙට්‍රික් ටොන් 1,000ක (පැකට් 100,000) පරිත්‍යාගය දිවයින පුරා...
ඉදිරියේදී ඉන්දුනීසියාවේ බාලි හි දී පැවැත්වීමට නියමිත G-20 සමුළුවට සමගාමීව චීනයේ සහ ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිතයි. අද (11) බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී එරට...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීනය, ඉන්දීය සාකච්ඡා වලට අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව විදේශ කටයුතු...
චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ...
පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ. අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්...
චීනය විසින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිටින ගොවීන් සහ ධීවරයින් සඳහා ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි....
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
මේ වසරේ මේ දක්වා චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ ප්‍රවණතාවක් පළ කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජාඕ චන්ෂින්...
පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්‍රහණ සහ සංවර්ධනය ප්‍රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ. “නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the...
පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ. දින 69ක් පුරාවට නාවික...