Featured News
ලියාපදිංචි නැති වෙබ් අඩවිවලට අනතුරු ඇගවීමක් !
ඇඳුම් අඩු මල්ලිකා දැක රියදුරුට ගියර් පැටලිලා
සියැට් වෙතින් නව ටයර් තුනක්
පුවත්
ලියාපදිංචි නැති වෙබ් අඩවිවලට අනතුරු ඇගවීමක් !
Srilankamirror – ශ්‍රී ලංකාව තුළ පවත්නා ප්රවෘත්ති වෙබ් අඩවි, රාජ්‍ය තොරතුරු හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම මගින් තමන්ගේ වෙබ් අඩවිය අවහිර වීම වළක්වා ගත හැකි බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසිය.
ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය
Srilankamirror – ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතාගේ නිවසේ දී ඊයේ (16) රාත්‍රී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය අතර සාකච්ජාවක් පැවතින. කෙසේවුවද, [...]
ශ්‍රී ලංකා වියට්නාම් අධිකරණ අමාත්‍ය හමුවක්
Srilankamirror – අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ දිනයේදී (16) වියට්නාම් අධිකරණ අමාත්‍යවරයා ව හමුවිය. සිනමන් ලේක්සයිඞ් හෝටලයේ පැවති මෙම සාකච්ඡාවයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලිනි ද සිල්වා ද සහභාගී විය. මීට අමතරව, මැලේසියානු මහ කොමසාරිස් අස්මි සයිනුද්දීන් ද හකීම් මහතාව අද පෙරවරුවේදී (18) හමුවිය. මෙම හමුව පැවතියේ අධිකරණ අමාත්‍යවරයාගේ නිවසේදීය.
ෆොන්සේකාට යළිත් ඇප ඉල්ලයි
Srilankamirror – හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහාතා හා ඒ මහතාගේ ලේකම් යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව මහාධිකරණයේ විභාගවන නඩුවට අදාලව ෆොන්සේකා මහතාට ඇප ලබාදෙන ලෙස ඒ මහතාගේ නීතීඥයන් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාල ඉල්ලීම සලකා බැලීම මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් හෙටට (18) කල් තබන ලදී. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් [...]
එස්.එම්.එස්. වලින් විදුලිය කාර්යක්ෂම කරන්න යයි
Srilankamirror – කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීමට ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් කෙටි පණිවිඩ පාරිභෝගික සේවා ජාලයක් ආරම්භ කර ඇත. මෙම කෙටි පණිවිඩ සේවාව මගින් විදුලිය බිඳවැටීම්, ගිණුම් ශේෂ සහ සාරාංශය දැනගැනීම, විදුලිය සම්බන්ධ ඉල්ලීම්, පැමිණිලි, පෙර දැනුම්දී කරන විදුලි අත්හිටුවීම්, හදිසි විදුලි අත්හිටුවීම්, බිල්පත් නොගෙවීම මත විදුලි විසන්ධි කිරීම්, බිල්පත් නොගෙවීම සම්බන්ධ සිහිකැඳවීම් [...]
අධ්‍යාපන ඇමතිට සැලැස්මක් නැති බවට චෝදනා
Srilankamirror – අ.පො.ස. (උ.පෙ) ඉහළින්ම සමත් වූ සිසුන්ට දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල්වල අධ්‍යාපනය ලැබීමට තිබූ අවස්ථාව අහිමි කරමින් අධ්‍යාපන ඇමතිවරයාගත් අත්තනෝමතික තීරණයෙන් ඇමැතිවරයාගේ සැලැස්මක් නැති ක්‍රියා කලාපය පැහැදිලි වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. උසස් පෙළ හැදෑරීමට තමන් කැමති පාසලකට යාමට තිබූ අවස්ථාව අහිමි කොට නිකුත් කළ 2012/14 චක්‍රලේකය තාවකාලිකව [...]
ජාතික පාසල් චක්‍රලේඛය හකුළා ගනී
Srilankamirror – ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම වැළැක්වීමට අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (16) තීරණය කර ඇත. ඒ අනුව දැනට ජාතික පාසලකට ඇතුළත් විම සඳහා ඉල්ලුම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලුම් කළ ජාතික පාසලට ඇතුළත් වීමේ අයිතිය හිමි වී තිබේ. කෙසේ වෙතත් [...]
13 කොල්ලා 12 කෙල්ලට බරතල අපයොජනයක් කරලා
Srilankamirror – අලගංවිල ප්‍රදේශයේ බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට සැකපිට බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 12ක දැරියක් වන අතර සැකකරු වයස අවුරුදු 13 ක අයෙක් බවද පැවසේ. දැරිය ඇගේ නිවසේ සිටියදී මෙලෙස අපයෝජනයට ගොදුරුවී තිබේ. මීට මාස කීපයකට ඉහතදී ද සැකකරු විසින් දැරියව අපයෝජනය කර ඇතැයි [...]
ගිනිතබා මව මැරූ පුතෙක් අත්අඩංගුවට
Srilankamirror – අලව්ව පොලිස් වසමේ තිරිවානාපොල ප්‍රදේශයේදී භූමිතෙල් ලාම්පුවකින් පහරදීමෙන් සිරුරට ගිනි ඇවිළී තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (16) මියගොස් තිබේ. අදාල සිද්ධිය පසුගිය අපේ‍්‍රල් මස 13 වැනිදා සිදුව ඇති අතර මෙම පහරදීම සිදුකර ඇත්තේ මියගිය අයගේ පුතෙකු විසිනි. වයස අවුරුදු 59 ක් වූ විදාන හේනයාලාගේ මිචෝනා නැමැත්ති කාන්තාවක් මෙසේ [...]
ඔලිම්පික් විකාශන අයිතිය රූපවාහිනියට පමණයි
Srilankamirror – ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට හැර මෙරට වෙනත් නාලිකාවකට පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද (17) නිකුත් කළේය. ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ගොනුකළ නඩුවක් සලකා බලමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේය. මෙහි වගඋත්තර කරුවන් ලෙස ඒෂියා ෆැසිෆික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන් හි [...]
එල්.එල්.ආර්.සී. නිර්දේශ පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුව
Srilankamirror – උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ LLRC වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබද සමුළුවක් ඊයේ (16) ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවත් විණි. මෙම සමුළුව නිදහසේ වේදිකාව සංවිධානය කර තිබිණි. සමුළුව ආරම්භයට ප්‍රථම දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම සුවිශේෂ සිද්ධියක් වූ අතර එලෙස ද්වි භාශාවෙන් ජාතික ගීය ගායනාකරනු ලැබුවේ එයද උගත් පාඩම් හා [...]
සුද්දෙක් හෝටල් මහලකින් වැටී නසියි
Srilankamirror – සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පස්වැනි මහලෙන් බිමට වැටී තුවාල ලබා සිටි විදේශිකයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික ජෝන් එඩිවින් ගෝල්ස්ටන් රයන් නැමැත්තෙකි. මියගිය අය අදාළ මහලෙන් බිමට වැටුණාද නැති නම් බිමට පැන්නදා යන්න පිළිබඳව සැකයක් අතිවී ඇතැයි ද වාර්තා වේ. මෘත ශරිරය කොළඹ ජාතික [...]
හලාවත තරුණ වෛද්‍යවරියගේ මරණය ගැන සැකයක්
Srilankamirror – හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කල වෛද්‍යවරියක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි නිර්ජා ප්‍රනවන් නැමැති කාන්තාවකි. ඇය විසින් ලබා ගන්නා ලද එන්නතක් හේතුවෙන් මියගොස් ඇති බවට සැක පහල වී ඇති අතර මෘත ශරිරය හලාවත මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත. හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
නිදන් හාරන්නේ බලය තියෙන කට්ටිය-අස්ගිරි මහනාහිමි
Srilankamirror – නිදන් හාරන මුවාවෙන් අපගේ ඉපැරණි සිද්ධස්ථාන විනාශ කිරීමේ ව්‍යාපාරයක් පවතින බවට සැක මතුවී ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ඊයේ (16) පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා හමුවේ පැවැසූහ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ඊයේ (16) සවස්වරුවෙ මල්වතු අස්ගිරි පාර්ශ්වවල මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී අස්ගිරි [...]
සර්පයා වලිගයෙන් අල්ලගෙන – එල්ලාවල හිමි
Srilankamirror – ”සර්පයෙක් අල්ලාගත යුත්තේ බෙල්ලෙන් මිස වලිගයෙන් නොවේ. වලිගයෙන් ඇල්ලුවොත් වෙන්නේ විනාශයක්. අන්න ඒ වගේ පුරාවස්තු හා නිධාන පිළිබඳ මා කළ ප්‍රකාශයක් වලිගයෙන් අල්ලාගෙන අද ඇතැම් මාධ්‍ය ක්‍රියාකරන බව පෙනී යනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ “ පවසති. වැරදි ලෙස අවබෝධ කරගැනීම හා නිවැරදි අවබෝධයක් ගැනීමට නොහැකිවීම සියල්ලට මුලයැයි ද උන්වහන්සේ [...]
වෙබ් අඩවි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
Srilankamirror – වෙබ් අඩවි පහක් අවහිර කිරීම නීති විරෝධී බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (16) නඩු ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, ආර්.කේ.එස්. සුරේෂ්චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම විභාගයට ගැනුණි. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබුණේ නිදහස් මාධ්‍ය [...]
මහේස්ත්‍රාත් නිවසට බෝම්බ ගැසුවන් සෙවීමට කණ්ඩායම් 3 ක්
Srilankamirror – මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ කණ්ඩායම් 3ක් යොදවා ඇත. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත මෙම කණ්ඩායම් 3 පරීක්ෂණ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මාරවිල අතිරේක දිසා විනිසුරුවරයාද වන චන්දන කලංසූරිය මහතාගේ මාරවිල මුහුදුකටුවේ පිහිටි [...]
එ.ජා.ප.යෙන් සන්නිවේදන බලකායක්
Srilankamirror – සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම එක් සන්නිවේදන නිලධාරියෙකු බැගින් සන්නිවේදන බලකායක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ. පක්ෂයේ පණිවිඩය ගමට සන්නිවේදනය කිරීම සඳහා මෙම බලකාය පිහිටුවීමට තීරණය කළ බව එම පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියා සිටියි. ඒ අනුව මුලින්ම දස දහසක සාමාජිකයින් සැදුම්ලත් දිවයිනම ආවරණය වන සන්නිවේදන බලකායක් පිහිටවනු [...]
ජනපති සහ අනෝමා අතර හමුවක්
Srilankamirror – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය අතර හමුවක් ඊයේ රාත්‍රියේ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී සිදුව තිබේ. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ටිරාන් අලස් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඊයේ (16) උදෑසන ජනාධිපතිවරයා සහ [...]
නාරාහේන්පිට රියක් තුළ අළුවීගිය මළ සිරුරක්
Srilankamirror – නාරාහේන්පිට උද්‍යාන පාරේ මෝටර් රථයක් තුළ දැවී අළුවී තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. පොලීසිය පැවසුවේ, මෝටර් රථය තාප්පයක ගැටීමෙන් අනතුරුව ගිනි ගෙන ඇති බවයි. මියගිය තරුණයා කිරුළපන මුගලන් පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනා ගෙන තිබේ.
ව්‍යාපාරික»
සියැට් වෙතින් නව ටයර් තුනක්
May 17, 2012 1:44 pm-
රුපියලත් එක්ක බෝගල ග්‍රැෆයිට් ත් බහියිSrilankamirror – ජර්මනියේ Graphitewerk Kropfmuhl පෙමයක සමාගම විසින්...on May 16, 2012 4:30 pm
-
දුමී ඉන්ටර්නැෂනල් ලන්ඩනයේ ව්‍යාපාරික කටයුතු අරඹයිSrilankamirror – සිංගප්පුරුවේ ස්ථාපිත දුමී ඉන්ටර්නැෂනල්...on May 14, 2012 10:03 pm
-
ඔරියන්ට් ලීසිං, කොමර්ෂල් ලීසිං ලැයිස්තුගත වේSrilankamirror – කොටස් හඳුන්වාදීමක් කරමින් කොළඹ කොටස්...on May 12, 2012 6:09 pm
විදෙස්»
සැන්විච් පෙත්තට වසර 250යි
May 17, 2012 1:00 pm-
දහඅටේ මනාලියට අතවර කළ මාමාණ්ඩිය සිපිරිගෙටSrilankamirror – සිය පුතුගේ 18 හැවැරිදි පකිස්තානු ජාතික...on May 16, 2012 11:39 am
-
විෂ පිටි කෑ කම්කරුවන් මරුටSrilankamirror – විෂ සහිත පිටි වර්ගයක් අනුභව කළ ඉන්දියාවේ...on May 15, 2012 3:46 pm
-
රොම්නි, ඔබාමාට එරෙහි වේ(Srilankamirror)- තමා, සමලිංගික විවාහය ප්‍රතික්ෂේප කරන...on May 15, 2012 9:53 am
ක්‍රීඩා»
ලෝක වාර්තාවට රිටි පනින ඇලිසන්
May 17, 2012 2:08 pm-
අයි.පී.එල්. අවුල් කළ 05ක් ගෙදර යවයිSrilankamirror – දූෂණ චෝදනා මත මෙවර ඉන්දියාවේ ප්රමුඛ...on May 16, 2012 12:57 pm
-
අයි.පී.එල්. මගඩියක් පත්තු වෙයිSrilankamirror – ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලිය හෙවත්...on May 15, 2012 2:02 pm
-
රුසියාවට ගිලිහෙයි ; රුමේනියාවට ලැබෙයිSrilankamirror – යුරෝපීය කාන්තා නිර්මාණාත්මක ජිම්නාස්ටික්...on May 15, 2012 10:37 am
කලා»
ඇඳුම් අඩු මල්ලිකා දැක රියදුරුට ගියර් පැටලිලා
May 17, 2012 4:01 pm-
පබෝධාගේ රඟපෑම අහවරයිSrilankamirror – ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක්...on May 16, 2012 9:44 am
-
ආශාගේ ආශාව ඉටුකරන්න බැරිවූ අධ්යක්ෂSrilankamirror – ජනපි‍්‍රය ටෙලි නිළියක් වන ආශා එදිරිසිංහව...on May 15, 2012 9:30 am
විෂේශාංග»
මහගිරිදඹ සුන්දරයි – ඉතිං නගිමු
May 14, 2012 1:57 pm-
‘මගේ සාර්ථකත්වයට හේතුව නිරාශා’Srilankamirror – ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි පසුගියාදා...on May 13, 2012 11:33 am
-
‘ධර්මය විකෘතිවීමට ඇතැම් භික්ෂූන් වගකිව යුතුයි‘Srilankamirror – මේ අවසන් වුයේ 2600 වැනි සම්බුද්ධ ජයන්ති...on May 13, 2012 9:08 am
-
මිරැන්ඩාගේ නර්තන ප්‍රසංගය අද ටවර්හිදීSrilankamirror – වසර ගණනාවක් නිර්මාණ ශීලී දරු දැරියන්...on May 12, 2012 10:56 am










